Monday 12 October 2015

වෙසක් උත්සවය

වෙසක් උත්සවය


වෙසක් උත්සවය සමරන්නේ මැයි මාසේ පසළොස්වක පෝය දවසේයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරි සිටින බෞද්ධයන් මෙම උත්සවය සමරනු ලැබේ.

වෙසක් පෝය දිනයේදී බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම සිදුවූ බව පොත් වල සඳහන් වේ.මේ කාරණා තුන සමරන වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ඉතාම වැදගත් උත්සවයකි. වෙසක් දිනයේදී අප සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ තෙමගුල් කාරණාය.

වෙසක් දිනයේදී ශ්‍රී ලංකාව පුරා වෙසක් කුඩු සැදීම, වෙසක් දන්සල් පැවැත්වීම, වෙසක් තොරණ පෙන්වීම සහ සිල් සමාදන්වීම වැනි දේවල් සිදු කරනු ලැබේ.














ලිව්වේ: ලසිත් කුලසේකර

2 comments:

  1. This certainly looks like a very interesting blog to follow. Hope that the writer will continue the good work

    ReplyDelete
  2. Thanks the writer needs some prompting as he is more onto Minecraft .. Let' s see he may write Anuradhapura gamana next time

    ReplyDelete